ස්වයං අධ්‍යයන පාඨමාලාවන්

පහත සඳහන් සියලු පාඨමාලවන් පිළිබඳ එම image click කල විට යොමු වන webpage වල වීඩියෝ ලෙස පැහැදිලි කිරීම් අන්තර්ගත කර ඇත.

Electronic සිංහලෙන්

Electronic සිංහලෙන්

රු1800/=

නව නිර්මාණ කරුවෙකුට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් පිළිබඳ අත්දැකීම මුල සිට සරලව ලබා දෙන ප්‍රයෝගික පාඨමාලාවකි.

වැඩි විස්තර

Arduino Basics

Arduino සිංහලෙන්

රු2300/=

මෙම පොත ආධුනිකයන්ටද තේරුම් ගත හැකි ලෙස සරලව රචනා කර ඇත. Arduino භාෂාව පිළිබඳ උදාහරණ මගින් සම්පුර්ණ පැහැදිළි කිරීම් සහිත වේ. උදාහරණ පිළිබඳ ගැඹුරින් සරලව පහදා ඇත.

වැඩි විස්තර

Android APP development

Android APP development

රු2900/=

android app හදන්න පුළුවන් සරල ක්‍රමයක් ගැන මුල සිට සරලව කියා දෙන වීඩියෝ 70 ලෙස ඇති වීඩියෝ පාඨමාලාවකි.

වැඩි විස්තර

PIC microcontroller programming

Android APP development

රු1800/=

මෙම පොත ආධුනිකයන්ටද තේරුම් ගත හැකි ලෙස සරලව රචනා කර ඇත. Microcontroller පිළිබඳ පළපුරුද්දක් ඇති අයට ඔවුන්ගේ දැනුම නිවැරදිව වැඩිදියුණු කර ගැනීමට සාර්ථකව මෙම පොත භාවිත කල හැකිය.

වැඩි විස්තර