මෙම පාඨමාලාවේදී පිළිබඳ වැඩි විස්තර, පාඨමාලව කා සඳහා ද? app හදන්නේ කොහොමද? හදාරන්න අවශ්‍ය පහසුකම් මොනවද? ආදී විස්තර සඳහා පහත video එක බලන්න .
මෙම පාඨමාලාවේදී හදන්න කියලා දෙන app 12 පිළිබඳ විස්තර සඳහා පහත video එක බලන්න .
මෙම පාඨමාලාවේ video වල අන්තර්ගතය පිළිබඳ විස්තර සඳහා පහත video එක බලන්න .
මෙම පාඨමාලා මිල හා මිලදී ගත හැකි ක්‍රම ආදී විස්තර සඳහා පහත video එක බලන්න .
ඔබට අහන්න හිතෙන ප්‍රශ්න හා ඒවාට පිළිතුරු / FQA
Q. මොකක්ද මේ පාඨමාලව?
A. android app හදන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන සිංහලෙන් කියලා දෙන ස්වයං අධ්‍යයන පාඨමාලාවක්. ඉහත video පිළිවෙලට බලන්න. සියල්ල පැහැදිලි කරලා තියෙනවා.
Q. ඇයි මේ " ඉහත video එක බලන්න" කියලා හැම තිස්සෙම කියන්නේ?
A. මේ පාඨමාලාව ඔබ ගන්න කලින් ඒ video වල කියලා තියෙන කරුණු හොදින් අවබෝධ කර ගන්න ඕනි නිසා. video විදිහට තොරතුරු දුන්නම ඔබට නිදහස් වේලාවක ඒක බලලා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් නිසා.
Q. මේ පාඨමාලව කා සඳහාද?
A. මේ පාඨමාලව හදාරන්න වයස් සීමාවක් නෑ. ඔයා android phone එකක් සාමාන්‍යයෙන් use කරන්න දන්නවනම් ඒ වගේම නිර්මාණශීලි කෙනෙක් නම්, කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් නම්, බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉහත video බලන්න. සියල්ල පැහැදිලි කරලා තියෙනවා.
Q. මේ පාඨමාලාව හදාරන්න මොනවද ඕනි?
A. computer එකක් හෝ android TAB එකක් හෝ තියෙනවනම් පහසුවෙන් මේ app හදන්න පුළුවන්. ඒ දෙකම නැතත් අවශ්‍යනම් ඔයාගේ phone එකෙන්ම app හදන්නත් පුළුවන්. internet එකට යන්න පුළුවන් device එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉහත video බලන්න . සියල්ල පැහැදිලි කරලා තියෙනවා.
Q. කඩවල් වල මේ පාඨමාලාව මිලදී ගන්න නැද්ද?
A. නෑ. ලංකාව පුරාම හා ලෝකේ පුරාම ඉන්න පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන් වෙන්න තමයි මේ පාඨමාලාවත් මේ online විදිහට ලබා දෙන්නේ. ඉහත ක්‍රම තුනෙන් ඔබට පහසු ක්‍රමයට තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉහත video බලන්න . සියල්ල පැහැදිලි කරලා තියෙනවා.
Q. කලින් computer programming නොකරපු කෙනෙකුට වුනත් මේක ඉගෙන ගන්න පුළුවන්ද?
A. පුළුවන්. මේ පාඨමාලාවේදී app හදන්නේ Block-based coding system එකකින්. ඉතින් කියන දේ තේරුම් අරන් අවබෝධ කර ගන්න පුළුවන් නිර්මාණශීලි කෙනෙකුට බොහෝම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්.
Q. මේක මට හෝ මගේ දරුවාට ඉගෙන ගන්න පුළුවන් වෙයිද?
A. ඒක තීරණය කරන්න ඕනි ඒ අදාළ කෙනාමයි. මගෙන් ඇහුවට මට තීරණය කරන්න බෑ. මොකද මම දන් නෑ ඒ අදාළ කෙනාගේ දැනුම, ආකල්ප , කුසලතා මොනවද කියලා. ඉහත video බලලා ඔබම තීරණය කරන්න. ඔබගේ දරුවෙකුට මේ පාඨමාලාව ඔබ අරන් දෙනවානම්, මුලින්ම දරුවට ඒ video බලන්න දෙන්න.
Q. මේ මොහොතේ video එක බලන්න වේලාවක් නෑ. විස්තර දැන ගන්න දුරකථන අංකයක් ලබා ගන්නේ කොහොමද?
A. video එකේ phone number එක තියෙනවා. ඒ number එකට AND අකුරු තුන විතරක් whatsapp කරන්න. එවිට විස්තර සහිත whatsapp පණිවිඩයක් ඔබට ලැබෙනවා. ඊට පස්සේ නිදහස් වේලාවක ඒ පණිවිඩයේ තියෙන මේ page එකට ඇවිත් video බලන්න. video එක බලලා ඊට වඩා වැඩි යමක් දැන ගන්න ඕනි නම් whatsapp පණිවිඩයක් විදිහට ඔබගේ අවශ්‍යතාවය එවන්න. මම පිළිතුරක් ලබා දෙන්නම්. හැබැයි කරුණාකර video මුලින්ම බලන්න. එහම බලන්න කියන්නේ video එකේ තියෙන විස්තරයම දුරකථනය මගින් හෝ message මගින් වෙන වෙනම පැහැදිලි කරන්න වේලාවක් නොමැති නිසා. ඉතින් ඒ පිළිබඳ ඔබගේ කාරුණික අවධානයට මම ගොඩක් ගරු කරනවා. ඔබ මේ මොහොතේ මේ webpage එකට ඇවිත් බලන්නේ ඔයාගේ phone එකෙන් නම් පහත කොළ පාට Button එක click කරන්න . එවිට ඔයාගේ whatsapp එක open වෙයි AND අකුරු තුනත් එක්කම. එක send කරන්න.
Electronic සිංහලෙන් හා Arduino සිංහලෙන් පාඨමාලාවන් අවශ්‍යනම් පහත image click කර ඇණවුම් කල හැකිය .