{{product.name}}
මෙම ඉලෙක්ට්‍රොනික් සිංහලෙන් නම් වන ප්‍රයෝගික ස්වයං අධ්‍යයන පාඨමාලාව පිළිබඳ සම්පුර්ණ විස්තරයක් පහත සඳහන් video එකේ ඇත.
දුරකතනයෙන් තොරතුරු විමසීමට පෙර හෝ ඇණවුම් කිරීමට පෙර පහත වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න.
දුරකතනයෙන් තොරතුරු විමසීමට පෙර හෝ ඇණවුම් කිරීමට පෙර ඉහත වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න.
cart එක මගින් හෝ පහත සඳහන් ලෙස SMS මගින්ද ඇණවුම් කල හැකිය.
පහත විස්තරය කියවා බලන්න.
Electronic සිංහලෙන් (පොත+DVD) එක මෙම webpage එකෙන් ඇණවුම් කල විට ඔබට මිලදී ගත හැකිය.
මිලදී ගත හැකි ක්‍රම දෙක හා මිල පහත දක්වා ඇත.
SMS එක නිවැරදිව 0701454420 අංකයට එවන්න.
ඔබගේ ජංගම දුරකථන අංකය හා ලිපිනයේ ස්ථාවර දුරකථන අංකය හෝ වෙනත් අයකුගේ ජංගම දුරකථන අංකයක් ලෙස ක්‍රියාකාරී දුරකථන අංක දෙකක් ලබා දීම අත්‍යාවශ්‍ය වේ.
දුරකතනයෙන් තොරතුරු විමසීමට පෙර හෝ ඇණවුම් කිරීමට පෙර ඉහත වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න.
ඉහත දෙයාකාරයටම සාමාන්‍යයෙන් දින 1-5 ඇතුලත පාර්සල් ඔබට ලැබේ.
ඔබ බැංකුවට හෝ Dialog ez Cash ලෙස මුදල් ගෙවා ලබා ගන්නේ නම් ඉහත ලෙස sms එක ඔබ අපට එවූ විට ගිණුම් අංක හා මුදල් ගෙවා තහවුරු කරන ආකාරය ඔබට දැනුම් දෙනු ලැබේ. ඔබ මුදල් ගෙවා තහවුරු කල පසුව පාර්සලය කුරියර් සර්විස් මගින් එවනු ලැබේ. මේ ආකාරයට පාර්සලය ලබා ගැනීමේදී කුරියර් සර්විස් එකට වෙනත් කිසිඳු ගෙවීමක් සිදු කල යුතු නොවේ.
ඔබ cash on deliver ලෙස ලබා ගන්නේ නම් ඔබට අප දුරකථනයෙන් අමතා පසුව පාර්සලය කුරුයර් සර්විස් එකට බාර දෙනු ලැබේ. එවිට රු1980/= එය ගෙනවිත් දෙන කෙනාට ලබා දී පාර්සලය ඔබට ලබා ගත හැකිය.
දුරකතනයෙන් තොරතුරු විමසීමට පෙර හෝ ඇණවුම් කිරීමට පෙර ඉහත වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න.
මෙය මිලදී ගත හැකි එකම ක්‍රමය ඉහත සඳහන් ලෙස අප ආයතනයෙන්ම පමණි. සාමාන්‍ය වෙළඳපොලේ මෙය විකිණීමට නැත.
කර්තෘ - නන්දන විජේබණ්ඩාර (BSc,PGDE)
සම්පුර්ණ අයිතිය කර්තෘ සතුයි.
ISBN අංකය - ISBN 978-624-97908-0-3
පොතේ නම - Electronic සිංහලෙන්
මෙම පොතේ පටුන පහත දක්වා ඇත.
෴පටුන෴
| මාතෘකාව | පිටුව |
1 | මෙම පාඨමාලාව හැදෑරීමට ඔබ සතු විය යුතු සුදුසුකම් | 1 |
2 | උදාහරණ 1 - ජලයට සංවේදී පරිපථයක් | 2 |
3 | සන්නායක,විභවය හා ධාරාව | 4 |
4 | 6 | |
5 | Resistor - ප්‍රතිරෝධක | 7 |
6 | සරලම පරිපථය | 10 |
7 | විභව බෙද්ම / Voltage divider | 12 |
8 | විභවය ධාරාව හා ප්‍රතිරෝධය අතර සම්බන්ධය | 13 |
9 | Capacitor- ධාරිත්‍රක | 14 |
10 | Diode - ඩයෝඩ | 18 |
11 | Transformer - ට්‍රාන්ස්ෆොර්මර් | 19 |
12 | උදාහරණ 2 - Simple Power Supply | 20 |
13 | උදාහරණ 3 - Regulated Power Supply | 22 |
14 | Transistor - ට්‍රාන්සිස්ටර් | 24 |
15 | npn transistor එක ස්විචයක් එකක් ලෙස | 26 |
16 | උදාහරණ 4 - Security system | 27 |
17 | උදාහරණ 5 - එලියට සංවේදී පරිපථයක් | 28 |
18 | උදාහරණ 6 - අඳුරට සංවේදී පරිපථයක් | 29 |
19 | උදාහරණ 7 - npn Transistor වර්ධකයක් ලෙස | 30 |
20 | pnp Transistor | 31 |
21 | උදාහරණ 8 - Security system- pnp transistor | 32 |
22 | උදාහරණ 9 - Shake/Vibration detector/කම්පන පරීක්ෂකය | 33 |
23 | උදාහරණ 10 - Advanced security system | 34 |
24 | Relay - රිලේ | 35 |
25 | උදාහරණ 11- අඳුරට සංවේදී 230v AC බල්බයක් | 37 |
26 | උදාහරණ 12 - Automatic water pump / ස්වයංක්‍රිය මෝටරය | 39 |
27 | IC - integrated circuit / සංගෘහිත පරිපථ | 40 |
28 | උදාහරණ 13 - Adjustable On/Off Delay Timer/ කාල මානය | 43 |
29 | උදාහරණ 14 - ON/OFF Toggle switch | 45 |
30 | උදාහරණ 15 - Tone Generator | 47 |
31 | උදාහරණ 16 - Melody Generator | 48 |
32 | උදාහරණ 17 - DC motor speed controller | 50 |
33 | උදාහරණ 18 - 4017 LED Runner | 51 |
34 | උදාහරණ 19 - Knight Rider | 53 |
35 | උදාහරණ 20 - Clap Switch | 54 |
36 | PCB නිර්මාණය කරමු | 56 |
37 | උදාහරණ 21 - ශ්‍රවණ ආධාරකය / Hearing aid/ වෙද නලාව | 59 |
38 | උදාහරණ 22 - Vu meter / graphic equalizer | 60 |
39 | අමතර දැනුම | 61 |
40 | සමක ප්‍රතිරෝධය සෙවීම | 62 |
41 | ක්ෂමතාව හෙවත් watt අගය | 67 |
42 | ඩයෝඩ - හදලා තියෙන්නේ කොහොමද? | 68 |
43 | Zener Diode | 77 |
42 | Transistor - හදලා තියෙන්නේ කොහොමද? | 82 |
ඔබට අවශ්‍යය පරිපථයක් අපිට කියලා හදාගන්න විස්තරේ | 86 |