{{product.name}}
{{currency}} {{price}}
Was: {{currency}} {{prePrice}}
Discount: {{currency}} {{product.price.discount}}
{{cartMsgs.outOfStock}}
දුරකතනයෙන් තොරතුරු විමසීමට පෙර හෝ ඇණවුම් කිරීමට පෙර පහත වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න.
cart එක මගින් හෝ පහත සඳහන් ලෙස SMS මගින්ද ඇණවුම් කල හැකිය.
පහත විස්තරය කියවා බලන්න.
Arduino සිංහලෙන් (පොත+DVD) මිලදී ගත හැකි ක්‍රම දෙක හා මිල පහත දක්වා ඇත.
(පහත සඳහන් ලෙස ක්‍රියාකාරී දුරකථන අංක දෙකක් ලබා දීම අත්‍යවශ්‍ය වේ.)
ඉහත දෙයාකාරයටම සාමාන්‍යයෙන් දින තුනක් ඇතුලත පාර්සල් ඔබට ලැබේ.
දුරකතනයෙන් තොරතුරු විමසීමට පෙර හෝ ඇණවුම් කිරීමට පෙර ඉහත වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න.
ඔබ බැංකුවට මුදල් ගෙවීම සිදුකරනු ලබන්නේ නම් ඔබ විසින් ඉහත තොරතුරු SMS කල පසු මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් තොරතුරු අප ඔබට එවනු ලැබේ.
දුරකතනයෙන් තොරතුරු විමසීමට පෙර හෝ ඇණවුම් කිරීමට පෙර ඉහත වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න.
මෙම පොතේ හා DVD එකෙහි අන්තර්ගතය Arduino programming පාඨමාලාවකින් ලබා ගන්න දැනුමට දෙවෙනි නොවන අතර මෙය මිලදී ගත හැකි එකම ක්‍රමය ඉහත සඳහන් ලෙස අප ආයතනයෙන්ම පමණි. සාමාන්‍ය වෙළඳපොලේ මෙය විකිණීමට නැත.
මෙම පොත, Arduino Programming පිළිබඳව මුලසිට සවිස්තරව, අපගේ සිංහල භාෂාවෙන්ම, සරලව ඔබට ඉගෙන ගත හැකි වන ලෙස සකසා ඇත. Arduino පිළිබඳ පුර්ණ වශයෙන් පැහැදිළි කොට ඇත. ඒ සමග ලබා දෙන DVD එකේ ඇති Video මගින් ඔබට Arduino programming පිළිබඳව ඉතා හොදින් අවබෝධ කර ගත හැකිය.