{{product.name}}
{{currency}} {{price}}
Was: {{currency}} {{prePrice}}
Discount: {{currency}} {{product.price.discount}}
{{cartMsgs.outOfStock}}
Watch Video for more details / වැඩි විස්තර සඳහා ඉහත Video එක බලන්න.
මෙම පොතේ හා CD එකෙහි අන්තර්ගතය Microcontroller programming පාඨමාලාවකින් ලබා ගන්න දැනුමට දෙවෙනි නොවන අතර මෙය මිලදී ගත හැකි එකම ක්‍රමය පහත සඳහන් ලෙස අප ආයතනයෙන්ම පමණි. සාමාන්‍ය වෙළඳපොලේ මෙය විකිණීමට නැත.
මෙම පොත, PIC Microcontroller Programming පිළිබඳව මුලසිට සවිස්තරව, අපගේ සිංහල භාෂාවෙන්ම, සරලව ඔබට ඉගෙන ගත හැකි වන ලෙස සකසා ඇත. Assembly code පිළිබඳ පුර්ණ වශයෙන් පැහැදිළි කොට ඇත. ඒ සමග ලබා දෙන CD එකේ ඇති Video මගින් ඔබට Microcontroller programming පිළිබඳව ඉතා හොදින් අවබෝධ කර ගත හැකිය.
- මෙම පොත ආධුනිකයන්ටද තේරුම් ගත හැකි ලෙස සරලව රචනා කර ඇත. Microcontroller පිළිබඳ පළපුරුද්දක් ඇති අයට ඔවුන්ගේ දැනුම නිවැරදිව වැඩිදියුණු කර ගැනීමට සාර්ථකව මෙම පොත භාවිත කල හැකිය.
- ඔබට මේ විෂය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොමැති වුවද ඉතාමත් පහසුවෙන් මෙම තාක්ෂනය ඉගෙන ගත හැකි වන ලෙස පොත රචනා කර ඇත.
- Assembly භාෂාව පිළිබඳ උදාහරණ මගින් සම්පුර්ණ පැහැදිළි කිරීම් සහිත වේ.
- උදාහරණ පිළිබඳ ගැඹුරින් සරලව පහදා ඇත.
- පොත හා CD අධ්‍යයනයෙන් ඉතාමත් පහසුවෙන් තමාට අවශ්‍ය program හා පරිපථ නිර්මාණය කර ගත හැකිය.
- CD එක තුල ඇති Video මගින් Microcontroller වර්ග , Programmers වර්ග, Software භාවිත කරන අයුරු, හා තවත් වැදගත් කරුණු රාශියක් අන්තර්ගතය.
- CD එක තුල අවශ්‍ය සියලු Software අන්තර්ගත කොට ඇත.
- Programmers සැදීමට අවශ්‍ය පරිපථ සටහන් අන්තර්ගත කොට ඇත.
- MIcrocontroller එකෙහි ඇති විවිධ modules භාවිතයට ගන්නා ආකාරය ඉගෙනීම මගින් ඔබටත් ඕනෑම microcontroller එකක datasheet එක අධ්‍යයනයෙන් අවශ්‍ය නිර්මාණ කරගත හැකි වීම.
led sign / message moving led boards නිර්මාණය පිළිබඳ පැහැදිලි කිරීම් සහිතය.
කර්තෘ - R.W.W.M. නන්දන විජේබණ්ඩාර (BSc)
සම්පුර්ණ අයිතිය කර්තෘ සතුයි.
ISBN අංකය - ISBN 978-955-54185-0-8
පොතේ නම - PIC Microcontroller Programming
පොත දොරට වැඩි දා, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුනවර්දන මහතාට පොත හා CD පිරිණමන අවස්ථාව




