Browes our site and add items to cart - ඔබට මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩ 'Product' යටතේ ඇති භාණ්ඩ අතුරින් තෝරා ගන්න.
Send the list of items to us by clicking the "Send" Button. Then we will send details and call back you.ඔබ තෝරා ගත් භාණ්ඩ ලැයිස්තුව අපට එවන්න. එවිට භාණ්ඩ මිලදී ගැනීමට අදාළ තොරතුරු අප විසින් ඔබට එවනු ලැබේ.වැඩි විස්තර සඳහා071 221 35 32 (Nandana)071 609 97 93 ( Sameera )071 221 74 07 (Milinda)
මෙම website එකේ විකිනීමට ඇති බොහෝ භාණ්ඩ ලංකාව පුරා ප්‍රවාහනය courier service ( කුරියර් සර්විස් ) මගින් සිදු කරනු ලබයි. courier service මගින් පැය 36 වැනි සුළු කාලයකින් ( රජයේ වැඩ කරන දින වල ) පාර්සලය ඔබ අතටම ගෙනවිත් දෙනු ලබයි.භාණ්ඩ මිලදී ගන්නේ කෙසේද?
අප ආයතනය ලංකාව පුරා විහිදුන ජාලයක් වන අතර CCTV / Indexing DIsplay ආදී ස්ථාපිත කරන සේවාවන් හැර අනෙකුත් භාණ්ඩ අලෙවිය අන්තර්ජාලය ඔස්සේ සිදුකරයි.
වගකීම
ඔබ බැංකු ගිණුමට මුදල් තැන්පත් කල විට ඔබට ලැබෙන Bank slip එක ප්‍රවේසම් කර ගන්න. යම් හෙයකින් ඔබට පාර්සලය නොලැබුණහොත් ඔබ ගෙවූ සියළු මුදල් ඔබට නැවත ලබා දෙනු ලැබේ. පාර්සලය ඔබ වෙත ලැබුනු වෙලාව courier service එකෙන් අපහට දැනුම් දෙනු ලබයි. (Delivery report ).ContactsCall - 071 221 35 32 (Nandana)Email - magnatelanka@gmail.com
Many items in our website are delivered to your doorstep via Courier Service. You can receive your items within 36 hours normaly (Work days).How to by items?
Our company is a Island wide network and we are establishing CCTV / Indexing Display Etc.. Other items are selling through internet normally.
Guarantee
Keep the Bank slip. It is the proof of your payment. You will get full refund if the parcel not will be received. The courier company will be informed us about the time which you received the parcel.ContactsCall - 071 221 35 32 (Nandana)Email - magnatelanka@gmail.com
|