ශ්‍රී ලංකාවේ පළමු වරට, ඔබගේ විනෝදාස්වාදය සපුරාලීමට ඔබට අවශ්‍ය Remote Control Helicopters, Remote Control Planes, Remote Control Trucks, Remote Control Boats, ආදිය මිලදී ගෙන ඔබ වෙතම ගෙන්වා ගැනීමේ සේවාව හා ඔබට අවශ්‍යය ශ්‍රී ලංකා වෙළද පොළෙ මිලදී ගැනීමට නොමැති හෝ දුලබ බොහෝ භාණ්ඩ ආදිය ගෙන්වා ගැනීමේ සේවාව අප ආයතනය මගින් ඔබ වෙත ලබා දීමට අප සැදී පැහැදී සිටිමු.
පහත සඳහන් RC Helicopters & Planes ඔබට මිලදී ගත හැකිය.
|