Modules + e-parts (Electronic component)

 

අප ආයතනයේ අනෙකුත් බොහෝ භාණ්ඩ මෙන්ම, ඔබට අවශ්‍ය විවිද Electronic modules, Sensors, ICs, Microcontrollers හා ශ්‍රී ලංකා වෙළඳපොලෙන් මිලදී ගැනීමට නොහැකි හෝ අල්ප Electronic parts ( IC, Transistorrs etc..) ඔබගේ නිවසටම ප්‍රවාහනය කිරීමේ සේවාවක් අප සතුය.

තවද ශ්‍රී ලංකා වෙළඳපොලෙන් මිලදී ගැනීමට නොහැකි හෝ අල්ප Electronic parts ( IC, Transistorrs etc..) ආදිය ආනයනය කොට ඔබට ලබා දීමේ සේවාවක්ද අප සතුය. ඒ සඳහා මෙම page එකේ පහතට යොමු වන්න.

 

You can buy many Electronic modules, Sensors, ICs, Microcontrollers from us. And we are importing some rare (rare in Sri lanka / local market ) electronic parts for our customers. Please goto the bottom of this page for this service.

 

පහත සඳහන් Modules, sensors, හා parts ඔබට මිලදී ගත හැකිය. You can buy Following Modules,Sensors etc

Ultrasonic Distance Sensor

Ultrasonic Distance module

මෙය Ultrasonic sound wave මගින් දුර මැනීමට භාවිත කල හැකි module එකකි. මෙහි ඇති sound Transmitter එක මගින් sound wave පිට කරන අතර පරාවර්තනය වූ තරංග sound receiver එක මගින් ලබා ගනී. ගත වූ කාලයට අනුරූපව output එකක් ලබා දෙන බැවින් ඔබට ඉතාමත් පහසුවෙන් මෙය දුර මැනීමට යොදා ගත හැකිය.

මැනිය හැකි දුර :- 2cm සිට 4m

Rs 900/=

Call - 071 221 35 32
Human temperature sensor

Human Temperature sensor

මෙය මිනිසාගේ ශරීර උෂ්ණත්වයට සංවේදී module එකක් වේ. මෙය සවි කර ඇති ස්ථානයකින් (7m සංවේදී වේ) මිනිසෙක් චලනය වුවහොත් මෙම module එක එම මානව චලනය හදුනාගෙන output පින් ඒකෙන output එකක් ලබා දේ.

Security systems සඳහා පහසුවෙන් යොදා ගත හැකිය.

7m අර්ධ ගෝලාකාර වන විශාල ප්‍රදේශයක් පුරා මෙය සංවේදී වේ.

Rs 900/=

Call - 071 221 35 32
Ultrasonic Distance Sensor

LM35 TEMPERATURE SENSOR

A to D TEMPERATURE converter

මෙය උෂ්ණත්වය voltage එකක් බවට convert කරන කුඩා sensor එකකි. ඉතා පහසුවෙන් මෙය භාවිත කොට උෂ්ණත්වය digital අගයක් බවට පත් කර ගත හැකිය. මෙය Centigrade වලින් calibrate කර ඇති නිසා ඉතා පහසුවෙන් නිවැරදිම උෂ්ණත්වය ලබා ගත හැකිය.

පරාසය - -55℃ to + 150℃

 

Rs 175/=

Call - 071 221 35 32
RF Transmitter & Receiver

RF Transmitter & Receiver

මෙය Remote controle නිර්මාණයට ඉතා පහසුවෙන් යොදා ගත හැකි Transmitter & Receiver යුගලක් වේ. මෙය භාවිතයෙන් දුරස්ථපාලක උපකරණ නිර්මාණය ඉතා පහසු වේ.

Working distance - 500m open area

applications- Remote control switch, receiver module, motorcycles, automobile anti-theft products, home security products, RC Helicopters, Cars , Trucks

Rs 900/=

Call - 071 221 35 32
16X2 LCD Display

16X2 LCD Display

මෙය බොහෝ නිර්මාණ සඳහා යොදා ගන්න 16X2 Charactor display එකක් වේ.

Backlight- Blue

HD44780 Character LCD Display Module LCM blue blacklight 

Rs 750/=

Call - 071 221 35 32
Accelerometer Sensor

X-Y-Z axis Accelerometer Sensor

නව නිර්මාණ වලදී යම්කිසි වස්තුවක පිහිටීම පිලිබඳ දත්ත ලබා ගැනීමට මෙවැනි Accelerometer යොදා ගනී. මෙහි ඇති output pin 3 ක් මගින් XYZ අක්ෂ වලට අදාලව මෙහි පිහිටීම 0v සිට 5V දක්වා විභවයක් ලෙස ලබා දේ.

Rs 1200/=

Call - 071 221 35 32
2.4GHz Wireless Transceiver Module

2.4GHz Wireless Transceiver Module 2pcs

MuitiCwiver hardware provides the function of six receivers,Link layer within makes the software design more simple, 2Mbit/s makes it possible for the high quality VoIP, 2Mbit/s 1Mbit/s 250Kbit/s three optional transmission rate, Few peripheral components make it possible for low cost

Rs 1100/=

Call - 071 221 35 32
Ultrasonic Distance Sensor

infrared sensors,Light Sensors

Rs30/= සිට විවිධ මිල ගණන වලට ලබා ගත හැකිය. අමතන්න

 
  Call - 071 221 35 32
 

Regulators

1.2v, 3,3v, 5v, 6v,9v,12v, Variable voltage

Rs20/= සිට විවිධ මිල ගණන වලට ලබා ගත හැකිය. අමතන්න

 
  Call - 071 221 35 32
Hall Effect Sensor

Hall Effect Sensor

A Hall effect sensor is a transducer that varies its output voltage in response to a magnetic field. Hall effect sensors are used for proximity switching, positioning, speed detection, and current sensing applications.

Rs 1100/=

Call - 071 221 35 32

Dear Customer,

We have lot of Electronic componets including, Microcontrollers and modules. Fill the following form with your components name and send the list of items to us through CART. Then we will call back or send details about availability + Price of the your items.

You can buy many electronic parts which rare in local market. We are importing electronic parts and modules for our products. So we can give you chanse to buy rare components by importing them with our goods.Fill the following form with your components name and send the list of items to us through CART. Then we will call back or send details about availability + Price of the your items.

ඔබට මිලදී ගැනීමට අවශ්‍ය electronic parts ( Microcontrollers, ICs, Transistors etc ) වල part number පහත සඳහන් form එකට ඇතුලත් කොට පසුව cart එක වෙත ගොස් අපට එවන්න. එවිට ඒවා මිලදී ගැනීම හා මිලගණන් පිළිබද අපි ඔබ දැනුවත් කරන්නෙමු.

ලංකා වෙළඳපොලෙන් ඔබට මිලදී ගැනීමට අපහසු parts හෝ items ආනයනය කොට ඔබට ලබා දීමේ සේවාවක් අප සතුය. ඔබට අවශ්‍ය දෙය කුමක්ද යන්න පහත සඳහන් form එකේ ඇතුලත් කොට පසුව cart එක වෙත ගොස් අපට එවන්න. එවිට ඊට අදාළ තොරතුරු ඔබ හට අපි ලබා දෙන්නෙමු.

Electronic part number/code Quantity

 

 

You haven't selected any items - ඔබ මේ වන විට කිසිදු භාණ්ඩණයක් තෝරාගෙන නැත.



භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳ වැඩි විස්තර සඳහා click කරන්න ( Click here for More information about buying items )

 


PIC Microcontroller Programming PICKIT2 PIC & EEPROM USB Programmer
USB Control Systems invention Digital clocks Digital Indexing displays RC Helicopters
eparts & modules cctv Standalone softwares LED sign boards magnatelanka YA-tec antennas
eparts & modules Car Scaners project boards Gadgematics PICKIT2 Programmer